Nemo Apps
Nehmen Sie diese Wörter mit.
Laden Sie sich unsere Gratis App zum Lernen von Singhalesisch für iPhone, iPad und Android herunter.
Android app on Google Play
Singhalesisch

Singhalesisch

Sprachführer

හලෝ
Halō
Hallo
ස්තූතියි
Stūtiyi
Danke
සමාවෙන්න
Samāvenna
Entschuldigung, entschuldigen Sie
කරුණාකරලා
Karunākaralā
Bitte
ඉතා හොඳ
Itā honda
Sehr gut
චියර්ස්!
Chiyars!
Prost!
ආයුබෝවන්
Āyubōvan
Auf Wiedersehen
එය කීයද?
Eya kīyada?
Wie viel kostet es?
කරුණාකර බිල ගේන්න
Karunākara bila gēnna
Die Rechnung bitte
නාන කාමරය කොහේද?
Nāna kāmaraya kohēda?
Wo ist das Badezimmer?
සිංහල
Sinhala
Singhalesisch (Sprache)
කොළඹ
Kolamba
Colombo
ශ්රී ලංකාව
Shrī lankāva
Sri Lanka
ඔව්
Ov
Ja
නැත
Naeta
Nein
එක
Eka
Eins (1)
දෙක
Deka
Zwei (2)
තුන
Tuna
Drei (3)
මෙය
Meya
Dies
එය
Eya
Das, jenes
සුන්දර
Sundara
Wunderschön
රසවත්
Rasavat
Lecker
මා ඊට කැමතිය
Mā īta kaematiya
Ich mag es
ඒකට කමක් නැද්ද?
Ēkata kamak naedda?
Ist das okay?
ඒක හොඳයි
Ēka hondayi
Das ist gut
… කොහේද?
… kohēda?
Wo ist …?
කුමක්ද?
Kumakda?
Was?
කවදාද?
Kavadāda?
Wann?
ටිකක්
Tikak
Ein bisschen, wenige
ආයුබෝවන්!
Āyubōvan!
Willkommen!
සුභ උදෑසනක්
Subha udaēsanak
Guten Morgen
සුභ රාත්රියක්
Subha rātriyak
Gute Nacht
පස්සෙ හම්බ වෙමු
Passe hamba vemu
Bis später
බොහොම ස්තූතියි
Bohoma stūtiyi
Vielen Dank
සතුටින් භාර ගනිමි
Satutin bhāra ganimi
Gern geschehen
ප්රශ්නයක් නෑ
Prashnayak naē
Kein Problem
මම ඔබට ආදරෙයි
Mama obata ādareyi
Ich liebe dich
සුභපැතුම්!
Subhapaetum!
Glückwunsch!
මට කණගාටුයි
Mata kanagātuyi
Es tut mir leid
ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?
Oba nirdēsha karannē kumakda?
Was empfehlen Sie?
මම ඡායාරූපයක් ගන්නද?
Mama chhāyārūpayak gannada?
Darf ich ein Foto machen?
ඒ මොකක්ද?
Ē mokakda?
Was ist das?
ඔබ පැමිණියේ කොහේ සිටද?
Oba paeminiyē kohē sitada?
Woher kommen Sie?
මා පැමිණියේ …
Mā paeminiyē …
Ich bin aus …
ඉතින් කොහොමද?
Itin kohomada?
Wie gehts?
මම හොඳින්
Mama hondin
Mir geht es gut
ඔබේ නම කුමක්ද?
Obē nama kumakda?
Wie heißen Sie?
මගේ නම …
Magē nama …
Mein Name ist …
ඔබ හමුවීම සතුටක්
Oba hamuvīma satutak
Schön, Sie kennen zu lernen
හමුවීම මටත් සතුටක්
Hamuvīma matat satutak
Antwort auf „Schön, Sie kennen zu lernen“
මෙතැන
Metaena
Hier
එතැන
Etaena
Dort
සිත්කළු
Sitkalu
Interessant
හැකි
Haeki
Möglich
නිවැරදි
Nivaeradi
Richtig
පුදුම සහගත
Puduma sahagata
Wunderbar
ප්රියතම
Priyatama
Favorit
ප්රසිද්ධ
Prasiddha
Berühmt
මාරයි!
Mārayi!
Großartig!
විශිෂ්ට
Vishishta
Ausgezeichnet, herausragend
කාර්ය බහුල
Kārya bahula
Beschäftigt
සුදානම්
Sudānam
Fertig
පසුව
Pasuva
Später
දැන්
Daen
Jetzt
මම
Mama
Ich
ඔබ
Oba
ihr, Sie (förmlich oder Plural)
ඔයා
Oyā
du
මිතුරා
Miturā
Freund
කිසිත් නැත
Kisit naeta
Nichts
වැඩි
Vaedi
Mehr
විය හැකියි
Viya haekiyi
Vielleicht
ඇත්තෙන්ම
Aettenma
Natürlich, selbstverständlich
මම එකඟයි
Mama ekangayi
Ich stimme zu
මට වැටහේ
Mata vaetahē
Ich verstehe
මට නොවැටහේ
Mata novaetahē
Ich verstehe nicht
කරුණාකර ආයෙත් කියන්න
Karunākara āyet kiyanna
Wiederholen Sie es bitte
ඔබට ඉංග්රීසි කථා කළ හැකිද?
Obata ingrīsi kathā kala haekida?
Sprechen Sie Englisch?
මට සිංහල ටිකක් කථා කළ හැකිය
Mata sinhala tikak kathā kala haekiya
Ich spreche ein wenig Singhalesisch
ඔබ … සිංහලෙන් කියන්නෙ කොහොමද?
Oba … sinhalen kiyanne kohomada?
Wie heißt … auf Singhalesisch?
… යන්නෙහි අදහස කුමක්ද?
… yannehi adahasa kumakda?
Was bedeutet …?
මට මෙහිදී අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද?
Mata mehidī antarjālaya veta pivisiya haekida?
Gibt es hier einen Internetanschluss?
ආසන්න අවන්හලක් නිර්දේශ කිරීමට හැකිද?
Āsanna avanhalak nirdēsha kirīmata haekida?
Können Sie ein gutes Restaurant in der Nähe empfehlen?
උදව් කරන්න!
Udav karanna!
Hilfe!
පොලීසිය
Polīsiya
Polizei
වෛද්යවරයා (වෛද්යවරිය)
Vaidyavarayā (Vaidyavariya)
Arzt
මම අතරමන් වෙළා
Mama ataraman velā
Ich habe mich verlaufen
කුමන පැත්තේද?
Kumana paettēda?
Wohin?
අද
Ada
Heute
අද රෑ
Ada raē
Heute Abend
හෙට
Heta
Morgen (nächster Tag)
වම
Vama
Links
දකුණ
Dakuna
Rechts
වසා ඇත
Vasā aeta
Geschlossen (Geschäft)
ජලය
Jalaya
Wasser
බත්
Bat
Reis
පොල්
Pol
Kokosnuss
සතුට
Satuta
Glücklich
ඔබ ළඟ … තිබෙනවාද?
Oba langa … tibenavāda?
Gibt es hier …?
මට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද?
Mata diskawunt ekak denna puluvanda?
Bekomme ich einen Rabatt?
මට අවශ්ය නැත
Mata avashya naeta
Ich will es nicht
චූටි ටීචගේ චූටි ටෝට් එක
Chūti tīchagē chūti tōt eka
Zungenbrecher: Die kleine Fackel des kleinen Lehrers
Singhalesisch ist die am häufigsten gesprochene Sprache in Sri Lanka und in der Stadt Colombo.
Westeuropa
Englisch
Französisch
Deutsch
Italienisch
Spanisch
Portugiesisch
Griechisch
Niederländisch
Irisch-Gälisch
Skandinavien
Norwegisch
Schwedisch
Dänisch
Finnisch
Osteuropa
Russisch
Polnisch
Tschechisch
Ungarisch
Kroatisch
Rumänisch
Nahost und Südasien
Arabisch
Türkisch
Hebräisch
Hindi
Tamilisch
Singhalesisch
Ostasien
Japanisch
Chinesisch
Kantonesisch
Thailändisch
Koreanisch
Indonesisch
Malaiisch
Tagalog
Vietnamesisch
Sprache ändern in.
English English 日本語 日本語 español español
Deutsch Deutsch 简体中文 简体中文 português português
русский русский 繁體中文 繁體中文 italiano italiano
français français 한국어 한국어 Bahasa Indonesia Bahasa Indonesia
  ภาษาไทย ภาษาไทย  
Btn close